‘පාසල’ පුවත්පත අද එලි දැක්වේ
August 25th, 2008 - Posted By Sujata Gamage
යහපත් අද්ධියාපනයක් සදහා වූ වියාපාරය මගින් මාසිකව පල කෙරීමට යන ‘පාසල’ නම්වූ මාසික පුවත් පත දියත් කිරීම හා ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය අද අගෝස්තු 25 වැනිදා සවස තුනට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වෙනු ඇත.
අදහස් දැක්වීම්:
මහාචාර්ය ලාල් පෙරේරා
ආචාර්ය ජී බී ගුනවර්ධන
අද්ධියාපනඥ එස් එම් ආරියරත්න ද අල්විස්
සමාජ ක්‍රියාකාරික නිමල් මුනසිංහ
ශ්‍රී ලංකා ගුරු සංගමය
අන්තර් විශ්ව ව්ද්යාල ශිෂ්‍ය බල මණ්ඩලය