University education – the oracle has spoken!

April 22nd, 2009 - By Kalpana Ambrose

Written to Island by: A Realistic Parent Dehiwela. http://www.island.lk/2009/04/22/opinion5.html The once revered guru of medical education, Prof. Carlo Fonseka, now says that undergraduate education is not a cost- effective or worthwhile undergraduate exercise and that it does not matter where and how students acquire knowledge, skills etc., as computer- assisted learning can do much better than hack teachers like us! As a parent of a medical graduate of a foreign university I am astonished by these comments as the quality of teaching and imparting of clinical skills can vary so much between so called reputed medical schools abroad. In some medical schools there is hardly ...

Why oppose a Private Medical Institution?

April 22nd, 2009 - By Kalpana Ambrose

by Edward Gunawardena http://www.island.lk/2009/04/22/opinion5.html Commencing primarily with the Socio-political changes of 1956 a strong lobby has evolved against the setting up of private educational institutions. It was free - education that had provided the momentum for this historic change and it was free education, and the Central Schools that were blossoming as centres of learning that provided the backbone of the ruling class and the bureaucracy in the post 1956 era. A resentment towards the english speaking products of the public schools that had taken root under colonialism was a natural outcome. English was the weapon of the elite. To further neutralize the ‘kaduwa' private ...

Ignorance School classification

April 10th, 2009 - By Inoka Udayangani

By S. M. Ariyarathna De Alwis The Pasala - October Volume අවිද්‍යාත්මක පාසල් වර්ගීකරණය හෙවත් පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ පවතින අතාර්කික ප‍්‍රපංචයන් අතර  කවර නිර්නායකයන් යටතේ වුවත් සාධාරණීකරණය කළ නොහැකි එක් ප‍්‍රපංචයකිලපාසැල් වර්ගීකරණයග  වර්තමානයේ පවතින පාසල් වර්ගීකරණය පිළිබඳ විවේචනය කිරීමට වඩා මා අදහස් කරන්නේ විය යුතුව ඇත්තේ කුමක්දැයි විග‍්‍රහ කිරීම යි,  යමක් කළේ කවුද?  යන්න විමසීමට වඩා කළ දේ කුමක් ද?  එහි යහපත් හෝ අයහපත් ප‍්‍රථිඵල කවරේ ද?  එහි කිසියම් අඩු පාඩුවක් ඇත්නම් නිවැරදි කළ හැක්කේ කෙසේ ද? යන ප‍්‍රශ්න වලට පිළිතුරු සැපයීම සැබෑ ලෙස ලංකාවේ අධ්‍යාපන පද්ධතියට ආදරය කරන්නවුන් විසින් කළ යුතුම කාර්යයකි.  අපේ රටේ සිදුවන්නේ එය නොවේ.  ...

It’s not the war separates the country, but the education…

April 1st, 2009 - By Inoka Udayangani

රට බෙදන්නේ යුද්ධය නොවෙයි අධ්‍යාපනයයිෟ රටක අනාගත ඉරණම තීන්දු කරන භාරකරුවන් වන්නේ ඒ රටේ දරුවන්. දරුවන්ට අතීතයේ අප ලබා දෙන  අධ්‍යාපනය රටේ අද පවතින තත්ත්වයට හේතු වී ඇත. පාසල පුමත්පතට සිය අදහස් දක්වමින් ජ. වි. පෙ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා කියා සිටියේ වර්තමානයේදී අපේ දරුවන්ට අප ලබා දෙන අධ්‍යාපනය දේශයේ අනාගතය තීරණය කරනු ඇති බවයි. ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ ආර්ථික දිළිඳුභාවයෙන් හා තිස් වසරක යුද්ධයෙන් පවා ලංකාව බෙදී නොගියේ, අඩුපාඩු සහිතව නමුත් පැවති අඩුපාඩු ප‍්‍රයෝජනයට ගනිමින් ෙවිළුපිල්ලේ ප‍්‍රභාකරන් මහතා විසින් උතුරු නැගෙනහිර ජනතාවට ජාතිවාදී විෂ පිරවූ අධ්‍යාපනයක් ලබා දෙමින් යුද්ධයක් පවත්වාගෙන යාමට සුදුසු තත්ත්වයට විඤ්ඤානය සකස් කළ බවත් ...