1 වසරට කප්පම්

May 25th, 2009 - By Inoka Udayangani

.!.- කිසිම දූෂණයක් නැහැ - අමාත්‍යාංශය විකට ජවනිකාවක... එසේනම්, 1 වසරට කප්පම් ඇයි? ඇතුල් වීමේ ගාස්තු ලෙස රු. 6500 ක් ගෙවීම ප‍්‍රතික්ෂේප කළ ගම්පොළ සහිරා විදුහලේ දෙමව්පියෙකු පාසල් පරිශ‍්‍රයේදී පහරදීමකට ලක්වූ බව ලංකාදීප පුවත් පතේ පළවූ ප‍්‍රවෘත්තියක දැක්වේ. පහර දෙනු ලැබූවකු පවසා තිබුණේ ඔහු නිසා පාසලට අවශ්‍ය මුදල් ලබාගත නොහැකි වූ බවයි. පාසල් සංවර්ධන සමිතිය විසින් අළුතින් පාසලට ඇතුළුවන සෑම 1 වසර සිසුවෙකුගෙන්ම රු.6500 ක් අය කිරීමට තීරණය කර ඇති බවයි, පෙනෙන්නට තිබෙන්්නේ. පහසුකම් ගාස්තු වශයෙන් රු. 36 ක් පමණක් අය කළ යුතු බවට උසස් අධිකාරීන් නියම කර තිබූ බවට අර්බුදයේ සිටින දෙමාපියා චෝදනාකරයි. අනෙක් පාසල් වල ඇතුළත් වීමේ ගාස්තු අය කිරීම කෙබඳු ද? ගම්පොළ ...

The biggest crisis in education; is that our daughters’ farda and pant?

May 22nd, 2009 - By Inoka Udayangani

.!. By Ariyarathna De Alwis The Pasala - February Volume පූර්ව නිදහස් යුගයේ ලංකාවේ පාසල් අධ්‍යාපන ක‍්‍රමය සම්පූර්ණයෙන් ම පාහේ පැවැතියේ පෞද්ගලික පාසල් ලෙස බව අපි දනිමු. එම මිල අධික හා පළැන්තියකට පමණක සීමා වු අධ්‍යාපනය ගමේ ගොඬේ අහිංසක ¥ දරුවන්ට ලබාදීමේ අරමුණෙන් සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ‍්‍රීමතාණන් විසින් නිදහස් අධ්‍යාපන පනත ගෙනා බව ද අපි දනිමු. එම යුගයේ විවධ සමිති සමාගම් හා ආගමික සිද්ධස්ථාන මුල් වී පාසල් තනවා රජයට භාරදුන් බව ඔබ ද දන්නා කරුණකි’ එවැනි පාසල් රජයට පවරා දීමේ දී එකී සංවිධාන විසින් පනවන ලද විවිධ කොන්දේසි සහිතව ම එම පාසල් රජයට පවරා ගන්නා ලදී’ උදාහරණ ලෙස” විදුහල්පතිවරයා තම ...

Mothers Talk – II

May 7th, 2009 - By Inoka Udayangani

Shocking deterioration of O/L standards

May 6th, 2009 - By Kalpana Ambrose

by Nilantha Madurawela http://www.island.lk/2009/05/04/news8.html fast and furious 4 divx Forty nine per cent of students who sat for the GCE O/L examination last year had failed in mathematics, well informed sources told The Island. Sources said that 145,140 and 163,725 candidates (55 %) had failed to obtain at least a simple pass in mathematics and Science, respectively. Sources said that about 56,000 had failed Sinhala, while 203,845 (69%) had failed to obtain a simple pass in English. According to the Examination Department, 295,000 sat the examination conducted last December. Sources said that Examinations Chief Anura Edirisinghe had briefed a top level conference ...

Mother's talk

May 5th, 2009 - By Inoka Udayangani

.!.