May 22nd, 2009 - Posted By Inoka Udayangani
By Ariyarathna De Alwis
The Pasala – February Volume
පූර්ව නිදහස් යුගයේ ලංකාවේ පාසල් අධ්‍යාපන ක‍්‍රමය සම්පූර්ණයෙන් ම පාහේ පැවැතියේ පෞද්ගලික පාසල් ලෙස බව අපි දනිමු. එම මිල අධික හා පළැන්තියකට පමණක සීමා වු අධ්‍යාපනය ගමේ ගොඬේ අහිංසක ¥ දරුවන්ට ලබාදීමේ අරමුණෙන් සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ‍්‍රීමතාණන් විසින් නිදහස් අධ්‍යාපන පනත ගෙනා බව ද අපි දනිමු. [...]
May 6th, 2009 - Posted By Kalpana Ambrose
by Nilantha Madurawela
http://www.island.lk/2009/05/04/news8.html fast and furious 4 divx
Forty nine per cent of students who sat for the GCE O/L examination last year had failed in mathematics, well informed sources told The Island.
Sources said that 145,140 and 163,725 candidates (55 %) had failed to obtain at least a simple pass in mathematics and [...]
April 22nd, 2009 - Posted By Kalpana Ambrose
Written to Island by: A Realistic Parent
Dehiwela.
www.island.lk/2009/04/22/opinion5.html
The once revered guru of medical education, Prof. Carlo Fonseka, now says that undergraduate education is not a cost- effective or worthwhile undergraduate exercise and that it does not matter where and how students acquire knowledge, skills etc., as computer- assisted learning can do much better than hack teachers like [...]
April 22nd, 2009 - Posted By Kalpana Ambrose
by Edward Gunawardena
http://www.island.lk/2009/04/22/opinion5.html
Commencing primarily with the Socio-political changes of 1956 a strong lobby has evolved against the setting up of private educational institutions.
It was free – education that had provided the momentum for this historic change and it was free education, and the Central Schools that were blossoming as centres of learning that provided the [...]
April 10th, 2009 - Posted By Inoka Udayangani
By S. M. Ariyarathna De Alwis
The Pasala – October Volume
අවිද්‍යාත්මක පාසල් වර්ගීකරණය හෙවත් පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම
ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ පවතින අතාර්කික ප‍්‍රපංචයන් අතර කවර නිර්නායකයන් යටතේ වුවත් සාධාරණීකරණය කළ නොහැකි එක් ප‍්‍රපංචයකිලපාසැල් වර්ගීකරණයග වර්තමානයේ පවතින පාසල් වර්ගීකරණය පිළිබඳ විවේචනය කිරීමට වඩා මා අදහස් කරන්නේ විය යුතුව ඇත්තේ කුමක්දැයි විග‍්‍රහ කිරීම යි, යමක් කළේ කවුද? [...]
April 1st, 2009 - Posted By Inoka Udayangani
රට බෙදන්නේ යුද්ධය නොවෙයි අධ්‍යාපනයයිෟ
රටක අනාගත ඉරණම තීන්දු කරන භාරකරුවන් වන්නේ ඒ රටේ දරුවන්. දරුවන්ට අතීතයේ අප ලබා දෙන අධ්‍යාපනය රටේ අද පවතින තත්ත්වයට හේතු වී ඇත. පාසල පුමත්පතට සිය අදහස් දක්වමින් ජ. වි. පෙ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා කියා සිටියේ වර්තමානයේදී අපේ දරුවන්ට අප ලබා දෙන අධ්‍යාපනය දේශයේ අනාගතය තීරණය කරනු ඇති බවයි. [...]
March 11th, 2009 - Posted By Kalpana Ambrose
Never drill students with grammar
by Prof. R. N. de Fonseka
I was very delighted to learn that the President has declared 2009 as the year of English and Information technology. English being an international Language, this should have been done several years back by the Governments in Power, for there has been a reverberating [...]
March 4th, 2009 - Posted By Kalpana Ambrose
The Child Rights Convention (CRC) explains how governments and international organizations have to work to ensure children are protected in their rights. Sri Lanka signed the CRC in 1990 and ratified it in 1991.The guiding principles of the Convention include non-discrimination; adherence to the best interests of the child; the right to life, survival and [...]