Administrator

(මෙම ලිපිය 2013 පෙබරවාරි -සැප්තැම්බර් කාලය තුල “අද” පත්‍රයේ පලවුන ලිපි මාලාවක් අන්තර්ජාලයට ගෙන ඒමේ අරමුණෙන් පලකෙරේ. මෙය වැඩි දියුණු කිරීම සදහා ඔබගේ අදහස්/ප්‍රශ්න  කරුණාකර කොමෙන්ටුවක් (comment) ලෙස එක් කරන්න.  අධ්‍යාපනය හෝ පුහුණුව සදහා ආයතන ලැයිස්තුවක් සදහා http://www.educationforum.lk/higher-education/බලන්න.
(මෙම ලිපිය 2013 පෙබරවාරි -සැප්තැම්බර් කාලය තුල “අද” පත්‍රයේ පලවුන ලිපි මාලාවක් අන්තර්ජාලයට ගෙන ඒමේ අරමුණෙන් පලකෙරේ. මෙය වැඩි දියුණු කිරීම සදහා ඔබගේ අදහස්/ප්‍රශ්න  කරුණාකර කොමෙන්ටුවක් ලෙස එක් කරන්න.  අධ්‍යාපනය හෝ පුහුණුව සදහා ආයතන ලැයිස්තුවක් සදහා http://www.educationforum.lk/higher-education/බලන්න.

Concern on English and IT education from grass root level to policy level is increasing day by day. The author of this article tries to give more alternatives for this issue with a view of global context. The BBC and the use of English I would like to warmly congratulate our President on his recent initiative in promoting English and IT. All those with any compassion for the underprivileged would support this, because it is the underprivileged who would benefit most from it. The JVP and the JHU would probably not be delighted because they have been traditionally against the promotion of English.
  Modern mysteries of education By Dr Harsha Aturupane, Senior Economist, Human Development Unit, South Asia Region, World Bank http://www.sundaytimes.lk/090322/FinancialTimes/ft308.html Prof. J.
Prof. Carlo Fonseka, formerly of the Medical Faculty of Colombo, is an authority on this subject. When asked as to why some people persist in the belief that Medical education should be a State monopoly and PMCs are wrong, he replied; “One reason is that it has always been a State monopoly and we have produced some of the best doctors in the world, so, something of proven value and established merit should not be changed” By Ishara Jayawardane download I Think I Love My Wife In the recent past, there has been much debate about the establishment of Private Medical Colleges (PMC) in Sri Lanka. A range of arguments have been put forward and the topic remains open to debate. Will the establishment of a Medical College be a boon or a mistake?
By Carlo Fonseka The Island – 07th April 2009 http://www.island.lk/2009/04/07/opinion2.html Recently at very short notice I deputized for the Chairman of the University Grants Commission at the launch of “Adyapanaya 2009”, a Higher Education and Career Exhibition organized by the private sector. Obliged to speak impromptu, I made a few off the cuff remarks.

Year-1 Admission Problem

Posted on June 2, 2009  /  0 Comments

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම ජාතික අර්බුදයක් කළේ කවුද? අධ්‍යාපන පද්ධතියට අදාළ සැබෑ ගැටලූ වසා ගනිමින් කරලියට ගෙන තිබෙන පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම ජාතික අර්බුදයක් ලෙස හුවා දැක්වීම අප දකින්නේ මිත්‍යාවක් ලෙස යි.  නිදහස් අධ්‍යාපනය රටට හඳුන්වා දී අඩ සියවසකටත් වඩා කල් ගත වී ඇතත්, අධ්‍යාපනයට වගකියන ඇත්තන් මෙම තත්ත්වය වටහා නොගැනීම ජාතියේ අවාසනාවකි.  දේශපාලකයන්ගේ හා නිලධාරින්ගේ සැබෑ වගකීම වන්නේ සමාජ විෂමතා හැකිතාක් අවම කිරීම යි.  නමුත් පළමුවන ශ්‍රේණියේ ගැටලූව අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත්තේ ඔවුන්ට මේ සැබෑ උවමනාව නොමැති නිසා බව පෙනේ.